පහසුවෙන්ම රසට මැලේසියන් ෆ්‍රයිඩ් රයිස් – Malaysian Fried Rice with Dry Fruits | Recipes Sinhala
පහසුවෙන්ම රසට මැලේසියන් ෆ්‍රයිඩ් රයිස් හදන හැටි – Malaysian Fried Rice with Dry Fruits අවශ්‍ය ද්‍රව්‍ය: කීරි සම්බා සහල් 350g වියළි මිරිස් කරල් 01 තලාගත් ඉඟුරු තේහැඳි 1/2 අමුමිරිස් කරල් 02 කපාගත් ගෝවා කෝප්ප 1/4 කපාගත් කැරට් කෝප්ප 1/4 කජු…
පහසුවෙන්ම රසට මැලේසියන් ෆ්‍රයිඩ් රයිස් හදන හැටි – Malaysian Fried Rice with Dry Fruits
අවශ්‍ය ද්‍රව්‍ය:
කීරි සම්බා සහල් 350g
වියළි මිරිස් කරල් 01
තලාගත් ඉඟුරු තේහැඳි 1/2
අමුමිරිස් කරල් 02
කපාගත් ගෝවා කෝප්ප 1/4
කපාගත් කැරට් කෝප්ප 1/4
කජු
වියළි මිදි
කරාබුනැටි 03
ගම්මිරිස් කුඩු
ලුණු
සීනි
විනාකිරි තේහැඳි 1/2
කොත්තමල්ලි කොළ ටික